මේ දිනවල සමාජය තුළ කතාබහට ලක්වන අමාත්‍යවරුන්ගේ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අදහස් පල කළා.

ඒ නෙත් නිවුස් රතු කට්ට වැඩසටහනට එක්වෙමින්.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ ඉදිරියේදී දේශපාලනයට පැමිණේන් දැයි සමාජ මාධ්‍ය තුළ විවිධ අදහස් පළවෙනවා. ඒ සම්බන්ධයෙන් ද ඔහුගෙන් ප්‍රශ්න කළා.

ඒ සම්බන්ධයෙන් ද ඔහුගෙන් ප්‍රශ්න කළා. එහිදී ඔහු කියාසිටියේ කිසිවිටෙකත් සිය බිරිද දේශපාලනයට එක් නොවන බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහභාගී වූ රතුකට්ට සම්පූර්ණ වැඩසටහන පහතින් නැරඹිය හැකියි.