Published
නෙත් එෆ් එම් රේඩියෝව 2026 වසරේදී නැවුම් අත්දැකීමක් එක් කරමින් තෑගි බෙදන යකෙක් මෙරට ශ්රාවකයින්ට හඳුන්වා දුන්නා.
ඒ අනුව “තෑගි යකා” ගතවූ මාසය පුරාම සෑම දිනකම මුදල් ත්‍යාග ලබාදුන්නේ නෙත් එෆ් එම් ශ්රාවකයින් ජයග්‍රාහකයින් බවට පත් කිරීමේ අරමුණින්.
අද දිනය නෙත් එෆ් එම් “තෑගි යකාට” විශේෂ දිනයක්.
ඒ අනුව මෙම මාසයට අදාළ රුපියල් ලක්ෂයේ මුදල් ත්‍යාගය හිමි කර ගන්නා ජයග්‍රාහකයා අද දිනයේ තෝරා ගැනීමට නියමිතයි. රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ත්‍යාගයක් සෑම මසකම නෙත් ශ්රාවකයෙකුට ලබාදීමට නෙත් එෆ් එම් සූදානම්.




