පොසොන් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් නෙත් එෆ් එම් රේඩියෝව පවත්වන නේත්‍රාලෝක පොසොන් උදානයට සමගාමීව පැවැත්වෙන නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය හෙට පෙරවරුවේ ආරම්භ වනවා.

ඒ, තිස්සමහාරාම රාජමහා විහාරස්ථානයේදීයි.

නේත්‍රාභිවන්දනා මහා ධාතු නමස්කාරය ලබන 10 වනදා දක්වා පැවැත්වෙනවා.

ඒ සම්බන්ධයෙන් තවත් තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා තිස්සමහාරාම රාජමහා විහාරස්ථානයේ මේ වන විට රැඳී සිටින නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් සමගින්.