Published
“දිරිය නෙත් - නැණ සවිය” සමාජ සත්කාරක වැඩසටහනේ තවත් අදියරක් අද ක්‍රියාත්මකයි.
ඒ යටතේ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් මහියංගණය, කන්දකැටිය, මීගහකිවුල සහ තල්දෙන යන ප්‍රදේශවල සිසුන් සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීම සිදු වනවා.
මේ, ඒ පිළිබඳ තොරතුරු ගෙන එන නෙත් විශේෂ නියෝජිත උපුල්සිංහ පතිරණ.




