නොවැම්බර් 21ක කියන අද දවස මොන පැත්තෙන් බැලුවත් අපේ රටට විශේෂ නෙවෙයි සුවිශේෂී දවසක්.

මොකද රටේ ගොඩක් දේවල් වෙනස් වෙන්න පටන්ගත්ත දවස අදයි.

මොකද වෙනස රටේ යහපතට වෙනුවෙන් වැඩ පටන් ගත්ත දවස තමයි අද.

ඒ හරියටම ගිය අවුරුද්දේ සැප්තැම්බර් 21 මේ රටට සුවිශේෂීම දවසක් වුණේ රටට ජනතාවගේ නායකයෙක් රටේ නායකත්වයට ජනතාව ජනාධිපති අනුර කුමාර දිසානායකව පත්කර ගත්ත දවස නිසයි.

ජාතික ජනබලවේග ආණ්ඩුවකුත් බිහිකරලා තුනෙන් දෙකකටත් වැඩි බලයක් ගත්ත ජාතික ජනබලවේගය ඡන්දයට කලින් දුන් පොරොන්දු ඉටු කරමින් ලංකා ඉතිහාසයේ අඩුම කැබිනෙට්ටුව ස්ථාපිත කරනවා.

25 දෙනෙකුට ඇමතිකම් දෙන්න පුළුවන්කම තිබුණත් ඒක 21කට සීමා වෙනවා.

21 විශේෂ වෙනවා.

ඒක තවත් සුවිශේෂී වෙන්නේ අද දිනය නිසා.

මොකද 21 කැබිනෙට්ටුව දිවුරුම් දීලා වැඩ පටන් ගන්නේ 2024 නොවැම්බර් 21.

ඉතින් අපිට 21 සුවිශේෂී නැද්ද.

මොකද හරි ගමනට හරි මගට හරි තැනට රට ගෙනියන්න පටන් ගත්ත දවස 21 නිසා.

ඒ නිසා තමයි මේ සුවිශේෂී 21 වෙනිදා අපි ආණ්ඩුවට අන්න ඒ ජනතාවගේ බලාපොරොත්තුව නැවත නැවතත් මතක් කර දෙන්නේ.