Published
පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රංගන ශිල්පී හේමාල් රණසිංහ මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු වැල්ලවත්ත පොලිස් ස්ථානයට පැමිණ භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් පොලිසිය පැවසුවේ.
හැව්ලොක් සිටිහිදී සැකකාර රංගන ශිල්පියා විසින් පසුගිය ජනවාරි 8 වනදා අදාළ පුද්ගලයා පහරදී ඇති බව පොලීසිය පැවසුවා.
අත්අඩංගුවට ගත් සම්බන්ධයෙන් රංගන ශිල්පී හේමාල් රණසිංහ මහතා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.




