Published
පළාත් පාලන ආයතනවල බහුතර බලය හිමි පක්ෂය සඳහා වෙනත් පක්ෂවල ඇතැම් මන්ත්‍රීවරුන් සහාය දැක්වීම මීට පෙර ද සිදුව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
පළාත් පාලන ආයතනවල බලය පිහිටු වීම සඳහා වරදාන හා වරප්‍රසාද ලබා දෙමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහාය ලබා ගන්නා බවට ආණ්ඩුවට චෝදනා එල්ල වනවා.
නෙත් එෆ් එම් අලුත් බැලුම්ගල වැඩසටහනට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊට දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.
මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා.