Published
පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීම සඳහා අමාත්‍ය විජිත හේරත් මහතාගේ සභාපතින්වයෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කර තිබෙනවා.
අද පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදී කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මේ බව කියාසිටියා.




