බලංගොඩල රජවක ප්‍රදේශයේ පාසලක 11 ශ්‍රේණියේ සිසුන් ඉගෙනුම ලබන ගොඩනැගිල්ලක් මතට බෝ ගසක අත්තක් කඩා වැටී සිසුවෙකු ජීවිතක්ෂයට තිබෙනවා.

පොලීසිය පැවසුවේ  අනතුරෙන් තවත් සිසුන් 11 දෙනෙකු සහ සිසුවියන් 5 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

ඔවුන් රෝහල්ගත කළ බවද පොලිසිය පැවසුවා.