Published
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින වැඩ තහනමට ලක් වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සම්බන්ධයෙන් මේ වන විට රට තුළ කතාබහට ලක්ව ඇති ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා.
බන්ධනාගාර ප්‍රධානියා ලෙස කටයුතු කළ ඔහු බන්ධනාගාරයේ රඳවා සිටින්නේ කෙසේද? එම තොරතුරු ඇතුළු දේශපාලක කරළියේ සහ අනෙකුත් ක්ෂේ්‍රත්‍රයන්හි මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඇතුළත් නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය දැන්.
නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගයේ විඩියෝව නෙත් නිවුස් යූ ටිටුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.