Published
රට තුළ තිබෙන නීති විරෝධී ගිනි අවි එකතු කිරීමට ආරක්ෂක අංශ විශේෂ වැඩ සටහනක් ආරම්භ කළ යුතු බව නීතිඥ ප්‍රතිභා මහනාම හේවා මහතා පවසනවා.
රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් කඩිනමින් මෙම කටයුත්ත සදහා රජය මැදිහත් විය යුතු බවයි ඔහු පෙන්වා දුන්නේ.
මහා පරිමාණය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන්ට තාවකාලිකව මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බවද නීතිඥ ප්‍රතිභා මහනාම හේවා මහතා වැඩිදුරටත් අවධාරණය කළේ.




