Published
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය මගින් 18 වන වරටත් සංවිධානය කරන “මහනුවර පොත් දැක්ම – 2025” ප්‍රදර්ශනය හෙට උදෑසන ආරම්භ වනවා.
අලෙවි කුටි 150ක ආසන්න සංඛ්‍යාවකින් සමන්විත මෙම පොත් ප්‍රදර්ශන කැන්ඩි සිටි සෙන්ටර්හීදී පැවැත් වීමට නියමිතයි.
මෙරට පැවැත්වෙන දෙවන විශාලතම පොත් ප්‍රදර්ශනය වන “මහනුවර පොත් දැක්ම – 2025” සඳහා නෙත් එෆ් එම් රේඩියෝව සහ ෆොක්ස් එෆ් එම් නිල මාධ්‍ය අනුග්‍රහය ලබාදෙනවා.
මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මහනුවර පොත් දැක්මෙහි සංවිධායක කමිටු සභාපති චාමින් විජේරත්න මහතා.