Published
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ වත්කම් හා බැරකම් පිළිබද සොයා බැලීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අවධානය යොමුව ඇතැයි වාර්තා වනවා.
ඒ පිළිබද සහ දේශපාලන වේදිකාවේ පසුගිය දිනවල සිදුවූ මෙතෙක් හෙළි නොවූ තොරතුරු පහතින්.




