Published
මාතර බන්ධනාගාරය කොටිවිල ප්‍රදේශයට ගෙන යාමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සූදානම් කරමින් සිටින බව නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසනවා.
මාතර බන්ධනාගාරයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
එම අවස්ථාවට එක්වූ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවේ මාතර බන්ධනාාරයේ රඳවා සිටින සිරකරුවන්ට අවශ්‍ය පහසුකම් ප්‍රමාණවත් පරිදි නොමැති බවයි.