මාලිගාවත්ත, සංඝරාජ මාවතේ වාහන අමතර කොටස් අළෙවි කරන වෙළද සැලක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න නිවීම සදහා ගින නිවීම් රථ 4 ක් යෙද වු බවයි කොළඹ මහනගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ.

පෙරවරු 10 යි 57 ට පමණ හටගත් මෙම ගින්න මේ වනවිට පාලනය කර ඇති බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවවසුවා.

එම ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.