Published
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව, පාස්කු ප්‍රහාරයට අදාළ සිදු කෙරෙන විමර්ශන සහ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් තවදුරටත් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළ වනවා. ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව සහ කතාබහට ලක්ව ඇති දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ ඉදි වෙන ශීතාගාරය සම්බන්දයෙන් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා.
පාස්කු ප්‍රහාරයට අදාළව සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා දැක්වූයේ මෙවන් අදහසක්. මේ, සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා ආණ්ඩුව සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. කෙසේවෙතත් කංසා වගාව සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා දැක්වූයේ මෙවන් අදහසක්.