Published
තෑගි ගන්න කවුද අකමැති? රටම ප්‍රවෘත්ති අහන මේ වෙලාවේ උදෙන්ම අපි ඔබට කියන්නේ ලංකා ඉතිහාසයේ ලොකුම තෑගි කන්ද ගැනයි.
උපන්දිනයකට, අවුරුද්දට නත්තලට තෑග්ගක් ලැබීම සාමාන්‍යයි.
ඒත් නෙත් අපි මේ ඔබට කියන්නේ අවුරුද්ද පුරාම තෑගි දිනා ගන්න පුළුවන් අවස්ථාවක් ගැනයි.
මේ වගේ සුවිශේෂීම අවස්ථාවක් ඔබට තිළිණ කරන්නෙත් නෙත් අපි විතරයි.
එසේනම් රටම බලා සිටි ඔබ පුදුම කරවන ඒ තෑගි යකා අද සිට කරළියට ඒමට සූදානම්.
ඒ ගැන සම්පූර්ණ විස්තරය දැනගන්න අප සම්බන්ධ කරගත්තා නෙත් එෆ් එම් ප්‍රධාන විධායක නිලධාරි නිශාන්ත දහනායක මහතා.
නෙත් එෆ් එම් තෑගි යකා කරළියට එන නෙත් එෆ් එම් ‘ඇල්ගෝ ටවුන්’ වැඩසටහන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පසුව බලාපොරොත්තු වන්න.




