රට තුළ සිදු වන වෙඩිතැබීම් හේතුවෙන් රටේ සිවිල් පුරවැසියන්ගේ ජන ජීවිතය අනාරක්‍ෂිත තත්ත්වයකට ඇද වැටී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ රජය විසින් කඩිනමින් මේ සඳහා දැඩිව නීතිය ක්‍රියාත්මක කර පුරවැසියා ආරක්‍ෂා කිරීමට කටයුතු කළ යුතු බවයි.