Published
රත්නපුර දිස්ත්‍රිකයේ පල්ලෙ බැද්ද සංකපාල ප්‍රදේශයේ ජීවත් වන ජනතාව මුහුණපාන ගැටලුවක් පිළිබඳ අද නෙත්සැරයෙන් කරුණු අනාවරණය කරනවා. මෙම ප්‍රදේශ ආවරණය වන පරිදි ජල සම්පාදන යෝජනා ක්‍රම දෙකක් ක්‍රියාත්මක වුවද ඉන් පිරිසිදු ජලය ලැබෙන්නේ ප්‍රධාන මාර්ගයෙන් අනෙක් පැත්තකට බවත් තමන්ගේ පැත්තේ ජලය ඉතාම අපිරිසිදු බවත් පැවසෙනවා
ගංගා ජලය ජල මුලාශ්‍රය කරගෙන ඇති අතර පිරිපහදු නොකරන ලද ජලය භාවිත කිරීමට නොහැකි බවයි ඔවුන් වැඩි දුරටත් කියා සිටින්නේ.
ඔබේ, ගමේ නගරයේ ජනතාව පීඩාවට පත්වන ගැටලු පිළිබඳ රටට හෙළි කර බලධාරීන්ගේ අවධානය යොමු කරමින් ඊට විසඳුම් ලබාදීමට නෙත්සැරය සූදානම්. එවැනි පොදු ගැටලු පිළිබඳ තොරතුරු 0 710 94 8 94 8 යන වට්ස්ඇප් අංකයට යොමු කරන්න.




