රත්නපුර නගරයේ වෙළද ආයතනය ගින්නක් හට ගෙන තිබෙනවා. ගින්න නිවීම සදහා ගිනි නිවීම් රථ දෙකක් යොමු කළ බවයි රත්නපුර මහ නගර සභාවේ ගිනි නිවීමේ අංශය පැවසුවේ.