ඔබත් රැකියාවක නිරත වන කාන්තාවක්ද? එසේනම් ඔබට අලුතෙන් හිමිවන වරප්‍රසාද ගැන ඔබ දැනුවත් කිරීමටයි මේ සූදානම.

මේ, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා.

කාන්තාවන් රාත්‍රී සේවයේ යෙදවිය හැක්කේ ඊට අනුමැතිය ලබාගත් ආයතනවලට පමණක් බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.