Published
රැඳවුම් නියෝග භාරයේ සිටින හිටපු රාජ්ය බුද්ධි ප්රධානී සුරේෂ් සලේ මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වනවා.
සුරේෂ් සලේ මහතා මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්රශ්න කිරීම් සිදුකරමින් සිටින අතර ඊයේ දිනයේ දී සලේ මහතාව රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.




