Published
ගතවූ පැය 24ත් මාරක අනතුරු නිසා 06 දෙනෙකුට දිවි අහිමි වුණා.
ඒ, මහනුවර, වාරියපොළ, නිට්ටඹුව, මාන්කුලම්, බිංගිරිය සහ කොල්ලුපිටිය යන ප්‍රදේශවලදීයි.
මිය ගිය අය අතරට කාන්තාවන් දෙදෙනෙකුද ඇතුළත්.
රිය අනතුරු තවමත් අවසන් නොමැති මාතෘකාවක්.
රියදුරන් වන ඔබටත් රිය අනතුරු වළක්වා ගැනීමට ඇත්තේ ඉහළ වගකීමක්.
වාහනයක යන අපිටම රිය අනතුරු වළක්වා ගන්න බැරිද?




