Published
ලොව විශාලතම මගී ගුවන් යානාවක් වන ඒ - 380 වර්ගයයේ ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබස්වා තිබෙනවා.
ඒ, ඩුබායි සිට ඕස්ටේ්‍රලියාවේ බි්‍රස්බේන් නුවර බලා ගමන් කරමින් තිබියදීයි.
ගුවන් යානය තුළ ගමන් ගත් ගුවන් මගියෙකු හදිසියේම අසනීප වීම හේතුවෙන් ඒ වන විට ශ්‍රී ලංකා ගුවන් අවකාශය තුළ ගමන් ගනිමින් තිබූ මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට එම ගුවන් යානයේ නියමුවා විසින් පියවර ගෙන තිබුණා.





