Published
පකිස්තානු ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම ක්රීඩාවිචාරකයෙකු වන රමේෂ් රජා මෙරට ක්‍රිකට් නායක දසුන් ශානකගේ ක්‍රීඩා කෞෂල්‍ය ඔහු වර්තමාන ලෝකයේ මැන්ඩෙලා කෙනෙක් බව ප්‍රකාශ කර ඇත.
ෂහීන් ෂා අෆ්රිඩ් යැවූ අවසන් පන්දුව වයිඩ් පන්දුවක් ලෙස අප සැවොම දැක්කා ඊට එරෙහිව කිසිදු විරෝධයක් නොදැක්වීම පිළිබඳව දසුන් ශානකට මාගේ ඉහළම ප්‍රශංසාව.
ජයග්‍රහණය සඳහා අවසන් පන්දු වාරයට ලකුණු 27ක ඉලක්කයක් තිබූ එම අවස්ථාවේදී, ඔහු ලකුණු 22 ක් ලබාගෙන සිටියේය.
වෙනත් ඕනෑම පිතිකරුවෙකු විරෝධය පාමින් ක්‍රීඩා පිටියෙන් ඉවත්ව යනු ඇත. නමුත් මොහු එය ඉතා ඉවසීමෙන් දරාගෙන සාමය රජ කිරීමට ඉඩ සැලසීය.
දසුන් ශානක ක්‍රීඩාශීලීත්වය අතින් වර්තමාන ලෝකයේ 'මැන්ඩෙලා' කෙනෙකි!





