වැලිගම ප්‍රාදේශීය සභාව තුළ මේ වන විට උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.

ඒ, ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා තෝරා පත්කර ගැනීමට යාමේදීයි.

මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ කර ගන්නවා එම ස්ථානයේ රැඳී සිටින නෙත් නිවුස් වාර්තාකරු ටී.කේ. මහින්ද.