Published
2026 පළමු කාර්තුව සදහා විදුලි ගාස්තු සංශෝධනයක් ක්‍රියාත්මක නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම මෙය ප්‍රකාශයට පත් කල නිවේදනයක් පහතින් දක්වා ඇත.





