Published
2026 නව වසර වෙනුවෙන් සුභාසිංශන පණිවිඩයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කර තිබෙනවා
අන්ධකාරය පළවා හරින රිදී රේඛාවන් සොයා තිර අදිටනින් ජයග්රහණයෙන් යශෝරාවය නැගෙනතුරු ගිරි දුර්ගය තරණය කරමු යන්නයි එම සුබ පැතුම් පණිවුඩයේ සඳහන් වන්නේ.
සාමූහික ප්රයත්නයෙන් යුතුව විජයග්‍රහණය වෙනුවෙන් මව්බිම ඔසවා තැබිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය සුබපැතුම් පණිවිඩයෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා


