Published
විෂ මත්ද්‍රව්‍ය වර්තමානයේ ඛේදවාචකයක් බවට පත්ව ඇතැයි අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.
එයට විසදුමක් ලබාදීම සදහා දිවයිනපුරා වැඩසටහන් ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා පැවසුවේ.
ඒ අනුව මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සහ ප්‍රතිකාර කිරීමේ වැඩපිළිවෙලද අඛණ්ඩව ක්‍රියාත්මක බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවා.



