රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද උදෑසන 08 සිට පැය 48ක වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.

ඒ, රෝහල් පද්ධතියේ සහ වෛද්‍යවරුන්ට පවතින ගැටලු විසඳීම සඳහා අදාළ එකඟතා ක්‍රියාත්මක නොකිරීමට විරෝධය පළ කරමින්.