දිවමන් බුදුරුව දැක සිත් පහදා වදින්නා සේ පින් වඩන්නට, “ශාක්‍ය මුණිවර ධාතු වන්දනා” සර්වඥධාතූන් වහන්සේ ප්‍රමුඛ මහරහතුන් වහන්සේගේ උත්තම ධාතූන් වහන්සේ වන්දනාව ගාල්ල මීපාවල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදී තවදුරටත් පැවැත්වෙනවා.

ඒ පිළිබඳ තවත් තොරතුරු දැනගැනීම සඳහා අපි දැන් සම්බන්ධ වනවා එම විහාරස්ථානයේ රැදි සිටින නෙත් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකොන් සමගින්.

ගාල්ල මීපාවල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදී පැවැත්වෙන “ශාක්‍ය මුණිවර ධාතු වන්දනාව” සදහා නෙත් එෆ් එම් රේඩියෝව මාධ්‍ය අනුග්‍රහය ලබාදෙනවා.