Published
සෙවනගල සහ පැල්වත්ත සීනි කර්මාන්තශාලාවල පවතින ගැටලු විසඳීමට ආණ්ඩුව නිසි අවධානයක් යොමු නොකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සෙවනගල සීනි කර්මාන්තශාලාවේ උක් ගොවීන්ගේ ගැටලු සොයා බැලීම සඳහා එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.