Published
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රට තුළ ඇති කර ඇත්තේ උණුසුම් මාතෘකාවක්.
දැන් එය දේශපාලනයේ ද ප්‍රධාන මාතෘකාවක් වී අවසන්.
විපක්ෂය දිගින් දිගටම චෝදනා කරන්නේ කිසිදු විධිමත් ක්‍රමවේදයකින් තොරව නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙන ආ බවටයි.
ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය.
ඇය චෝදනා කළේ නව පාසල් වාරය ඇරඹුණත් 06 ශ්‍රේණියේ දරුවන්ට ඉගැන්විය යුත්තේ මොනවාදැයි ගුරුවරුන් පවා තවමත් නොදන්නා බවයි.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දැන් ඍජුව චෝදනාවට ලක්වන්නේ අධ්‍යාපන අමාත්‍යධුරය දරන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියයි.
ඇය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන දැන් පළ කරන්නේ මෙවන් අදහසක්.




