ජනතා විමුක්ති පෙරමුණේ සැබෑ ස්වරූපය මේ වන විට පැහැදිලි වෙමින් පවතින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

මේ අතර අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා ඉකුත් දා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් විවිධ පාර්ශව එල්ල කරන චෝදනා පිළිබඳ මාධ්‍යවේදීන් අද අමාත්‍යවරයාගෙන් යළි කරුණු විමසීමක් කළා.

මේ, ඊට ඔහු දැක්වූ ප්‍රතිචාරයයි.