Published
ගත වූ 2025 වසර තුළ සයිබර් ආරක්‍ෂාව පිළිබද පැමිණිලි 12ල650 ක් සිය ආයතනය වෙත ලැබී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.
පෙර වසර හා සසදන විට මාර්ග ගත වංචාල ඩිජිටල් වංචා සහ සයිබර් හිරිහැරවල සැලකිය යුතු වැඩිවීමක් පෙන්නුම් කරන බවයි එම ආයතනය පවසන්නේ.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජේ්‍යෂ්ඨ තොරතුරු ආරක්‍ෂණ ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා.




