Published
2026 නව අවුරුද්ද රේඩියෝ පෙරළියක් ඇති කළ වසරක්.
ඒ, නෙත් රේඩියෝව හඳුන්වා දුන් නවතම වැඩසටහන් පෙළගැස්ම හේතුවෙන්.
මේ, එම වැඩසටහන් අතර දවස අරඹන පළමු වැඩසටහන් වන “ඇල්ෆා ස්ටුඩියෝ” පිළිබඳ විමසා බැගීමක්.
ඒ, ඔබට ඇසුණේ නෙත් රේඩියෝව හඳුන්වා දුන් නවතම වැඩසටහනක් වන “ඇල්ෆා ස්ටුඩියෝ වැඩසටහනේ අද උදෑසන ප්රචාරය වූ වැඩසටහනේ කොටසක්.
උදෑසන 06සිට 06:45 දක්වා ප්රචාරය වන එම වැඩසටහන රටේම දරුවන්ගේ දක්ෂතා ලෝකයට රැගෙන යා හැකි හොඳම තැනක්.
කසුනි නානායක්කාර සහ ලෙහන්සා බ්රැන්ඩිවත්තගේ සමග එවැනි දක්ෂතා රටටම කියන්න “ඇල්ෆා ස්ටුඩියෝ” සූදානම්.
දරුවන්ට බැබළෙන්න රට බබලවන්න එක්වන්න ඇල්ෆා ස්ටුඩියෝ සමගින්.
කතාකරන්න 071 1 95 95 95.




