Published
2026 නව වසර එළඹීමට ඉතිරිව ඇත්තේ තවත් දින දෙකකටත් අඩු කාලයක්.
නව වසරේ අලුත් වූ නෙත් තුළින් ශ්රාවක ඔබට වෙනදාටත් වඩා නැවුම් මෙන්ම වෙනස් අත්දැකීම් ගොන්නක් සමීප කිරීමට නෙත් රේඩියෝව මේ වනවිටත් සූදානම් වනවා.
නව වසරේ සිදු වන තාක්ෂණික පෙරළිය කුමක්ද? මේ, ඉංජිනේරු අංශයේ ප්රධානී නිලන්ත ප්රදීප් මහතා සමග නෙත් නිවුස් කළ සාකච්ඡාවක්.




