Published
ශ්රී ලංකාවේ විශ්වාසවන්ත සහ විශ්වාසදායක සහකරු ලෙස ශ්රී ලංකාවේ ඉන්දිය මහා කොමසාරිස් සන්තෝෂ් ජා මහතා 78 වන නිදහස් දිනය සැමරීමේ වෙනුවෙන් සිය x ගිණුමේ සටහනක් පල කර තිබෙනවා.
මෙම විශේෂ අවස්ථාව අද පස්වරුවේ ඉන්දියාවෙන් වැඩමවූ ශුද්ධ වූ දෙව්නිමෝරි ධාතු ප්රදර්ශනය විවෘත කිරීමත් සමඟ සනිටුහන් වන බවද සදහන් කර තිබෙනවා.




