ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්‍ෂිකා ක්‍රිස්ටලිනා ජේර්ජිවා මහත්මිය දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ, ලබන පෙබරවාරි මාසයේදී බවයි එම අරමුදල පැවසුවේ.

ඇයගේ ආසියානු සංචාරයක කොටසක් ලෙස ක්‍රිස්ටලිනා ජේර්ජිවා මහත්මිය එලෙස දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.