Published
නෙත් එෆ් එම් තෑගි යකා තරඟයේ පෙබරවාරි මාසය වෙනුවෙන් පිරිනමන ණෘ ඍසිැ ඉලෙක්ටි්‍රක් යතුරු පැදියේ ජයග්‍රාහකයා තේරීම අද දිනයේදී සිදුවනවා.
එමෙන්ම මාර්තු මාසය පුරා නෙත් එෆ් එම් තෑගි යකා සමගින් ජයග්‍රහණයන් රැසක් හිමිකර ගැනීමට ශ්‍රාවක ඔබට අවස්ථාව පවතිනවා.
මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නෙත් එෆ් එම් සහකාර සාමාන්‍යාධිකාරී අළෙවි, සුනිල් ශාන්ත මහතා.




