Published
QR කේතයට පරිබාහිරව ඉන්ධන නිකුත් කරන පිරවුම්හලක් සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජී ඩී සූරිය බණ්ඩාර මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
ඇතැම් ඉන්ධන පිරවුම්හල්හල් සම්බන්ධයෙන් සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතාද අදහස් පළ කළේ මෙලෙසයි.
එමෙන්ම ලියාපදිංචි වී ඇති රථ වාහන සම්බන්ධයෙන් ද අමාත්‍ය බිමල් රත්නායක මහතා අදහස් පළ කළා.




