ලෝක බ්‍රේල් දිනය අදට යෙදී තිබෙනවා.

දෘශ්‍යාබාධිත පුද්ගලයින්ට අක්ෂර ක්‍රමයක් වන “බ්‍රේල්” ක්‍රමය හඳුන්වාදුන් ලුවී බේල්ගේ උපන්දිනය නිමිති කර ගනිමින් සෑම වසරකම ජනවාරි 04 වනදා ලෝක බ්‍රේල් දිනය ලෙසයි නම් කර ඇත්තේ.

මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා.