අධ්‍යාපනය සම්බන්ධයෙන ්රජය ලබා දෙන ප්‍රමුඛතාව කිසි ලෙසකින්වත් අඩු නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඒ, දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන යළි ගොඩනැංවීමේ “ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ” ජාතික වැඩසටහනට එක්වෙමින්.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙන ඒමේ අරමුණ සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා මෙහිදී කරුණු පැහැදිලි කළා.

මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ 2032 වසරේ පළමු දරුවා එළියට එනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඒ අනුව 2032 වන විට රට පුරා ඉතා ඉහළ පිළිගැනීමක් සහිත වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ඇති

කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා.