මෙරට සෑම පුද්ගලයින් තිදෙනෙකුගෙන් එක් අයෙකු අධි රුධිර පීඩනයෙන් පෙළෙන බව අනාවරණ වී තිබෙනවා.

ලෝකය පුරා මෙන්ම ශ්‍රී ලංකාවේත් අධිවේගයෙන් ව්‍යාප්ත වන ප්‍රධානතම බෝ නොවන රෝගය බවට පත්ව ඇති අධි රුධිර පීඩනය ගැන නෙත් නිවුස් ගෙන එන විශේංගයයි මේ.