අමෙරිකාව විසින් වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ නිවේදනයක් නිකුත් කර තිබෙනවා

එම නිවේදනය මගින් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කර සිටියේ ස්වාධීන, ස්වෛරී රාජ්‍යයක් වන වෙනිසියුලාවට කඩාවැදී එහි මහජන ඡන්දයෙන් පත්ව සිටි ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ පැහැරගෙන යමින් සිදුකරන ලද මෙම ක්‍රියාව සිය පක්ෂය තරයේ හෙළා දකින බවයි.

වෙනිසියුලාවේද අනාගතය තීරනය කිරීමේ සහ පාලකයින් කවුරුන්දැයි තීරණය කිරීමේ පරමාධිපත්‍ය බලය ඇත්තේ එරට ජනතාවට පත් එය උල්ලංඝනය කිරීමට කිසිදු බලවතෙකුට අයිතියක් නොමැති බවත් එම පක්ෂය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.

එම සම්පූර්ණ නිවේදනය පහතින්