Published
‘දිට්වා’ සුළි කුණාටුව මෙරට මාර්ග පද්ධතියට ද එල්ල කළේ දැඩි බලපෑමක්.
නව වසර ආරම්භ වූවද ආපදාවෙන් හානි වූ මාර්ග බොහොමයක් තවමත් ස්ථිරවම යථා තත්ත්වයට පත් කර නැහැ.
ඒවායේ ඉදිකිරීම් සම්බන්ධයෙන් නෙත් නිවුස් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්, ඉංජිනේරු විමල් කණ්ඩම්බි මහතා සමග සාකච්ඡා කළා.
වැඩිම හානි වූ ප්රදේශවල මාර්ග හා පාලම් සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක්ද?
නව වසරේ මාර්ග ඉදිකිරීම් සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්, ඉංජිනේරු විමල් කණ්ඩම්බි මහතා අදහස් පළ කළා.


