ඉදිරියේදී ඩීසල් සහ පෙට්‍රල් සදහා සහනාධාරයක් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඒ අනුව ඩීසල් ලීටරයක් සදහා රුපියල් 100 ක් දක්වා සහ පෙට්‍රල් ලීටරයක් සදහා රුපියල් 20 ක් දක්වා සහනාධාර ලබාදීමට අපේක්‍ෂා කරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

එමෙන්ම සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සහන පැකේජයක් හදුන්වාදීමද සිදුකෙරුණා.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානාය මහතා පාර්ලිමේන්තුව අමතමින්.