Published
ආන්දෝලාත්මක සිද්ධින් කිහිපයක් සම්බන්ධයෙන් පසුගිය කාලයේ අදහස් දැක්වූ ජාතික ජනබලවේගයේ මන්ත්රීවරුන් වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ උපදෙසක් ලබා දී ඇතැයි වාර්තා වනවා.
ඒ, එවැනි සිද්ධින් සම්බන්ධයෙන් අදහස් දැක්වීමේදී වඩාත් සැලැකිලිමත් වන ලෙසට බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.
ඒ සම්බන්ධයෙන් තවත් තොරතුරු ඇතුළත් නෙත් නිවුන් කනින් කොනින් ඇසුණු කතා විශේෂංගය පහතින්.




