බොහෝ දෙනෙක් නුවරඑළියට යන්න කැමති එහි ඇති ශිත දේශගුණය අත්විඳින්න.

එහෙත් දැන්නම් ඔබ කොහේ හිටියත් නුවරඑළියේ සිටිනවා සේ දැනෙනවා ඇති.

මේ දිනවල උදේටත් සිතලයි. රෑටත් සිතලයි.

එක්වරම මෙලෙස කාලගුණය වෙනස්වුණේ කොහොමද? මේ සීත තවත් කොච්චර කාලයක් තියෙයිද?

නෙත් නිවුස් මේ ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ අතුල කරුණානායක මහතා සමග සාකච්ඡා කළා.