Published
ඉන්දියානු ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට සිටි ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංගට තරගාවලිය අහිමි වී තිබෙන බව වාර්තා වෙනවා
ඒ අනුව වනිඳු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු කණ්ඩායමට කැඳවන බව ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ ක්‍රිකට් ප්‍රධානී ටොම් මූඩි පවසා පවසා ඇත්තේ
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අතර තුළදි ආබාධයකට ලක් වූ වනිඳු හසරංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වන ලද ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය ද සමත් වී ඇති බවයි වාර්තා වන්නේ කෙසේ වෙතත් වනිඳු හසරංග IPL තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අනුමැතිය ඉල්ලා නොමැති බවයි කිකට් ආරංචි මාර්ග පවසන්නේ
එ අනුව මෙම නිසා වනිඳුට මෙවර IPL තරගාවලිය අහිමි වනු ඇති




